News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

මොණරියක් සේ හැඩ ගැන්වුණු ඉෂංකා

394 Views


මොණරියක් සේ හැඩ ගැන්වුණු ඉෂංකා

මේ දිනවල සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ.

ඇයගේ පෙනුම ඉන්දියානු සිනමාවේ නිලියක් මෙන්ය. එමෙන්ම ඉෂංකාට තියෙන්නේ අහිංසක ලස්සනක් බව හැමෝම කියනවා.

ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post