News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

සරාගී රූ මවන ටීනා

532 Views


සරාගී රූ මවන ටීනා

විවිධාකාරයේ අලුත් විලාසිතා සමඟ නිතර නිතර ඇස දකින්නට ලැබෙන කෙනෙක් තමයි නිරූපණ ශිල්පිනී ටීනා ශනෙල් කියන්නේ.

නිරූපණය පමණක් නෙවෙයි රංගනයටත් එකලෙස දක්ෂ ඇය ටෙලිනාට්‍යය තුළත් හමුවෙනවා.

පසුගිය දිනවල ඇය රූගත කිරීමක් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post