News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

තව තවත් ලස්සන වෙන ඕෂධී

526 Views


තව තවත් ලස්සන වෙන ඕෂධී

ඕෂධී හිමාෂා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්.

කාගෙත් ආකර්ශනය දිනා ගත් මේ සරාගී තරුව මවක් වුවත් ඇගේ ලස්සන නම් අඩුවක් නෑ.

සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි.

ඇය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වන්නේ ගීත රූප රචනා තුළින් වූවත් ඇගේ අපූරූ ඡායාරූගත කිරීම්ද නිතර කතාබහට ලක් වනවා.

ඇගේ නවතම ඡායාරූප පෙළක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post