News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩවුණු නෙත්මි

727 Views


සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩවුණු නෙත්මි

නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ.

ඇය ටෙලි තිරයේ මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post