News Line| Off Air
Generic placeholder image

Jun
19

උමාලිගේ සුන්දර ඡායාරූ

402 Views


උමාලිගේ සුන්දර ඡායාරූ

කාගෙත් ආදරය දිනාගෙන සිටින ක්ෂේත්‍රයේ සිටින චරිතාංග රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ.

ඒ වගේම ආදරණීය නිහතමානී කෙනෙක්.

කාලයෙන් කාලයට ඇයගේ රංගනයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙනවා.

සමාජ මාධ්‍යයේ නම් එතරම් සක්‍රීය නොවුනත් ඇයගේ සුන්දර ඡායාරූගත කිරීමක් දැක ගන්නට හැකි වුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post