News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
19

දමිත්‍රි – කේසරගෙන් Photoshoot එකක්

551 Views


දමිත්‍රි – කේසරගෙන් Photoshoot එකක්

දමිත්‍රි සුබසිංහ කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇයගේ සැමියා වන කේසර සමඟ පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර ඇති බව සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

මේ දෙදෙනා මෙහිදී සැරසී සිටියේ ඉන්දියානු ක්‍රමයටයි.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post