News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
19

රෝස මලක් සේ හැඩ වූ සුරූපී එමාෂා

543 Views


රෝස මලක් සේ හැඩ වූ සුරූපී එමාෂා

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියන්නේ.

සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය සුන්දර යුවතියක්.

පසුගිය දවසක එමාෂා රෝස පැහැති ගවුම් විලාසිතාවකින් සැරසී සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූ පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post