News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

ඉන්දියානු විලාසිතාවට සැරසුණු ටීනා

631 Views


ඉන්දියානු විලාසිතාවට සැරසුණු ටීනා

ටීනා ෂනෙල් කියන්නේ අප කාගෙත් සිත් ගත් සරාගී රුවක් හිමි රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වගේම නිතර කතාබහට ලක් වෙන චරිතයක් බව අපි හැමෝම දන්නවා.

නිරන්තරයෙන් ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා.

මෑතකදී ඇය ඉන්දියානු විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post