News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

කළු පාටින් සුන්දරත්වය මැවූ අවිශ්කා

529 Views


කළු පාටින් සුන්දරත්වය මැවූ අවිශ්කා

ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙස අවිශ්කා උමයංගනී හඳුන්වන්න පුළුවන්.

ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ විලාසිතා තුළින් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා.

මෑතකදී ඇය කළු පැහැති ගවුම් විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබෙනවා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post