News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
24

බිමල් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

445 Views


බිමල් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

මෙරට කලා ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ කලා යුවලක් තමයි බිමල් ජයකොඩි සහ සුජානි මේනකා කියන්නේ.

ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන්නට කලාව පමණක් නොවෙයි ඔවුන්ගේ ආදරයත් හේතුවක් කිව්වොත් නිවැරදියි.

මේ දෙදෙනා සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

පසුගිය දා බිමල්ගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් සුජානි ඔහු වෙනුවෙන් කේක් එකක් සූදානම් කර තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post