News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
24

සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩ වූ කස්තුරි

497 Views


සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩ වූ කස්තුරි

කස්තුරි ජයවර්ධන කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඒ වගේම ඇය රංගනයට වගේම නිරූපණයටත් ඉතා දක්ෂයි.

ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් වලට පෙනී සිටිනවා.

ඇගේ රංගන හැකියාව වගේම නිරූපණ හැකියාව නිසා ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි.

පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස හැඩ ගැන්වී ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post