News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

උඩරට සාරියකින් හැඩ වූ දිනක්ෂි

191 Views


උඩරට සාරියකින් හැඩ වූ දිනක්ෂි

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි සිඟිතියකගේ මවක්.

ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්.

දිනක්ෂි කාලෙකට පස්සේ වෙනසකටත් එක්ක ඔසරියක් ඇදලා. බලන්නකෝ ඒ ඇඳුමට එයාගෙ හැඩ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post