News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

ශලනිගෙන් වෙනස් ආකාරයේ විලාසිතාවක්

494 Views


ශලනිගෙන් වෙනස් ආකාරයේ විලාසිතාවක්

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්‍නේ.

ඇය නිතර සමාජ මාධ්‍ය තුල සක්‍රීය චරිතයක්.

ශලනි කියන්නේ කාලෙන් කාලෙට විවිධාකාරයේ විලාසිතා මවන සුරූපී යුවතියක්.

මෑතකදී ඇය වෙනස්ම ආකාරයේ විලාසිතාවකින් සැරසී උත්සවයකට සහභාගී වුණා.

එහිදී ගත් ඡායාරූප කිහිපයක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post