News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

සාරි විලාසිතාවෙන් හැඩ මවන තාරුකා

498 Views


සාරි විලාසිතාවෙන් හැඩ මවන තාරුකා

තාරුකා වන්නිආරච්චි කියන්නේ සිනමාවේ වගේම ටෙලි තිරයේත් දක්ෂ හා ජනප්‍රිය රංගන ශීල්පිනියක්.

ඒ වගේම ඇය නර්තන ශිල්පිනියක්.

විවාහයෙන් පසු නම් ඇය රංගනයෙන් ටිකක් ඈත් වුණත් විටින් විට ඇය නිර්මාණයන් ඔස්සේ ඇය දක්නට ලැබෙනවා.

පසුගිය දා ඇය ලස්සන සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූ පහතින්,


News Articles
Latest Videos
Most Popular Post