News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

නිරෝෂාගේ දියණියගේ Birthday Shoot එක

412 Views


නිරෝෂාගේ දියණියගේ Birthday Shoot එක

කණ්ඩායම් නර්තනයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් තමයි නිරෝෂා තලගල කියන්නේ. ඒ වගේම සිනමාවේත් ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ නර්තන ශිල්පිනියක්.

ඇයගේ දියණියගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.

උපන්දිනය වෙනුවෙන් දියණීය සමග නිරෝෂා අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post