News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

තව තවත් සුන්දර වෙන ඕෂධී

578 Views


තව තවත් සුන්දර වෙන ඕෂධී

ඕෂධී හේවාමද්දුම කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රිදී තිරයේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර ඔබ හමුවට එන රංගන ශිල්පිනියක්.

ඇය පුංචි පුතෙකුගේ සහ දුවෙකුගේ මවක් වන අතර එදා වගේම අදත් සුන්දර කෙනෙක්.

මෑතකදී ඇය රෝස පැහැති ගවුම් විලාසිතාවකින් හැඩවී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post