News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

එදා වගේම අදත් සුන්දර නිල්මිණි

605 Views


එදා වගේම අදත් සුන්දර නිල්මිණි

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අමතක නොවන එදා නිතර නිතර ඇස ගැටුණු තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ.

නිල්මිණී තෙන්නකෝන් දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය තිරයේ පමණක් නොවෙයි සමාජ මාධ්‍යය තුළත් එක ලෙස ජනප්‍රියයි.

පසුගිය දා ඇය සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post