News Line| Off Air| Games
Generic placeholder image

Jun
28

09 වන විවාහ සංවත්සරයට තවත් Shoot එකක්

449 Views


09 වන විවාහ සංවත්සරයට තවත් Shoot එකක්

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි ඉෂාරා සදමිනී සහ අනුර පතිරණ කියන්නේ.

මේ දෙදෙනා පුංචි දියණියකගේ මව්පියන් වෙනවා.

පසුගිය දවසක මේ දෙදෙනා නමවන විවාහ සංවත්සරයට ඡායාරූපගත කිරීමක් සිදු කළ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා.

ඒ වෙනුවෙන් තවත් ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post