News Line| Off Air| Games
Generic placeholder image

Jul
1

මේධාගේ වෙනස්ම ආකාරයේ Photoshoot එක

338 Views


මේධාගේ වෙනස්ම ආකාරයේ Photoshoot එක

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත එන ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස මේධා ජයරත්න හදුන්වන්න පුළුවන්.

ඒ වගේම ඇය නිවේදිකාවක් හා නර්ථන ශිල්පිනියක් ලෙස ද කටයුතු කරනවා.

පසුගිය දා ඇය වෙනස්ම ආකාරයේ ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post