News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

සමනලීගෙන් අපූරු ඡායාරූප පෙළක්

489 Views


සමනලීගෙන් අපූරු ඡායාරූප පෙළක්

සමනලී ෆොන්සේකා කියන්නේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිත නිසාම ජනප්‍රියත්වයට පත්වූ කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම ඉන්න සම්මානනීය රංගන ශිල්පිනියක්.

ඇය මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන අතර කාගේත් ආදරය දිනාගත් සුන්දර යුවතියක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරියකින් හැඩවුණු ඇ‌ගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post