News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

සුන්දර මනාලියක් වුණු කවිහාරි

568 Views


සුන්දර මනාලියක් වුණු කවිහාරි

නිරූපණ ශිල්පිනියක් වන කවිහාරි හපුතන්ත්‍රි මේ වන විට රංගනයෙන් දායක වෙනවා.

සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම වලට පෙනී සිටිනවා.

පසුගිය දා ඇය අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

උඩරට ක්‍රමයට හැඩගැන්වුණු ඇය සුන්දර මනාලියක් වී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post