News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ඉන්දියානු විලාසිතාවට සැරසුණු පූජනී

497 Views


ඉන්දියානු විලාසිතාවට සැරසුණු පූජනී

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් ලෙස පූජනී භාග්‍යා හදුන්වන්න පුළුවන්.

ඇය නිරන්තරයෙන් ඡායාරූගත කිරීම් වලට පෙනී සිටිනවා.

පූජනී භාග්‍යා‌ගේ සුන්දර ඡායාරූප එකතුවක් අපට සමාජ මාධ්‍යය ඔස්සේ දැකගත හැකි වුණා.

ඒ ඇය අලංකාර ඉන්දියානු මනාලියක් ලෙස හැඩවූ සේයාරූ එකතුවක්.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post