News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

උදාරි පෙරේරාගේ Birthday Shoot එක

484 Views


උදාරි පෙරේරාගේ Birthday Shoot එක

උදාරි පෙරේරා කියන්නේ සිංහල සිනමාව ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්.

ඒ වගේම නිවේදන ශිල්පිනියක් සහ නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

පසුගිය දා ඇගේ උපන්දිනය යෙදී තිබුණා.

ඒ සඳහා ඇය ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post