News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

මීට කලින් චතූව මේ විදිහට දැකලා තියෙනවාද?

528 Views


මීට කලින් චතූව මේ විදිහට දැකලා තියෙනවාද?

චතූ රාජපක්ෂ කියන්නේ මෙරට පුංචි තිරයේ ජනප්‍රිය දක්ෂ තාරකාවක්.

රංගනයට වගේම ඇය නිවේදනයටත් බෙහෙවින්ම දක්ෂ කෙනෙක්.

ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා.

මැතකදී චතූ වෙනස්ම විදියකට සැරසී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post