News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

මහේෂි මදුශංකාගේ අලුත් ඡායාරූප එකතුවක්

483 Views


මහේෂි මදුශංකාගේ අලුත් ඡායාරූප එකතුවක්

මහේෂි මධුශංඛා කියන්නේ කාගෙත් ආදරය දිනාගත් පුංචි තිරයෙනුත් සිනමා තිරයෙනුත් ඔබ හමුවට එන ආදරණීය රංගන ශිල්පිනියක්.

පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්.

පසුගිය දා ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් අපට දක්නට ලැබුණා. එහි ඇය සාරි විලාසිතාවකින් සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post