News Line| Off Air
Generic placeholder image

Jul
5

“කවුරුන් හෝ ඔබට සිනාසෙනවානම් ඔබ පෙරළා ඔවුන් සමඟ සිනාවෙන්න”

432 Views


“කවුරුන් හෝ ඔබට සිනාසෙනවානම් ඔබ පෙරළා ඔවුන් සමඟ සිනාවෙන්න”

නිත්‍යා දේවින්දි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.

පසුගිය කාලේ ඇය රංගනයෙන් ටිකක් ඈත් වෙලා හිටියා. ඒ ඇගේ චූටි දෝනි නිසා.

නිත්‍යා සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා.

එම ඡායාරූප සමඟ අපූරු සටහනක් ද ඇය එක් කළා.

ඡායාරූප හා සටහන පහතින්,

කවුරුන් හෝ ඔබට සිනාසෙනවානම් ඔබ පෙරළා ඔවුන් සමඟ සිනාවෙන්න.✨


News Articles
Latest Videos
Most Popular Post