News Line| Off Air
Generic placeholder image

Jul
8

උඩරට මනාලියක් ලෙස හැඩ වූ නදීෂා

434 Views


උඩරට මනාලියක් ලෙස හැඩ වූ නදීෂා

නදීෂා හේමමාලි කියන්නේ කාගේත් හිත් දිනා සිටින කාලෙන් කාලෙට පුවත් මවන සුන්දර රංගන ශිල්පිනියක්.

නදීෂා නිරන්තරයෙන් ඡායාරුපගත කිරීම් වලට පෙනී සිටිනවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලුතින්ම සිදුකර තිබූ සුන්දර ඡායාරූගත කිරීමක් දැකගත හැකි වුණා.

එහි දී ඇය උඩරට මනාලියක් ලෙස හැඩවී සිටියා. මෙයට බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post