News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

කැමරා කාචයට හැඩ මවන අසේකා

432 Views


කැමරා කාචයට හැඩ මවන අසේකා

ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ හා උපුලි පණිභාරතගේ දියණිය තමයි නර්තන ශිල්පී අසේකා විජේවර්ධන කියන්නේ.

වර්තමාන තරුණ නර්තන ශිල්පිනියන් අතරින් දක්ෂතා අතින් ඉහළින්ම සිටින නර්තන ශිල්පිනියක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්.

ඇය විවාහ වී සිටින්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ආදරණීය මුණුබුරා වන ජනික් ජයසූරිය සමගයි.

පසුගිය දා අසේකා සුන්දර ඡායාරූපගත කිරීමක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post