News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

සචින්ගේ අලුත්ම ඡායාරූප පෙළ

414 Views


සචින්ගේ අලුත්ම ඡායාරූප පෙළ

සචින් ලියනගේ කියන්නේ ඉතාමත් කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වූ රංගන ක්ෂේත්‍රයේ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක්.

මේ වන විට ඔහු කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගේ සිත් දිනා ගැනීමටත් සමත් වෙලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි සචින් සමාජ මාධ්‍යයේ ද සක්‍රීය චරිතයක්.

ඔහුගේ කඩවසම් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post