News Line| Off Air
Generic placeholder image

Jul
9

නයෝමි සුන්දර මනාලියක් වෙලා

442 Views


නයෝමි සුන්දර මනාලියක් වෙලා

නයෝමි තක්ෂිලා කියන්නේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය උඩරට මනාලියක් ලෙස සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post