News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

මංජුලාගේ ආදරණීය දරුවන් දෙදෙනාගේ උපන්දින සාදය

448 Views


මංජුලාගේ ආදරණීය දරුවන් දෙදෙනාගේ උපන්දින සාදය

ඕලු ටෙලි නාට්‍යයේ “ඕලු” විදියට රටේම ආදරය දිනාගත් ඇය මංජුලා කුමාරි.

මංජුලා කුමාරි දරුවන් දෙදෙනෙකුගේ මවක්.

පුංචි තිරයේ සිටින අහිංසකාවිය වන මංජුලා කුමාරිගේ ආදරණීය දරුවන් දෙදෙනාගේ උපන්දිනය පසුගිය දා සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් අමතක නොවන සාදයක් පවත්වන්න ඇය කටයුතු කර තිබුණා.

ඒ වගේම උපන්දින සාදයට කලා ලෝකයේ ඇගේ ළගම හිතවතුන් කිහිපදෙනෙක්ද සහභාගි වි තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post