News Line| Off Air
Generic placeholder image

Jul
10

වෙනස් ආකාරයේ විලාසිතාවකින් සැරසුණු අසංකි

478 Views


වෙනස් ආකාරයේ විලාසිතාවකින් සැරසුණු අසංකි

නිරූපණ ක්ෂේත්‍රයෙන් ක්ෂේත්‍රයට පැමිණ වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇය අසංකි ද සිල්වා.

ඇය නිරූපණ ශිල්පිනියක් නිසාම විවිධාකාරයේ විලාසිතාවන් අත්හදා බලනවා.

එවැනි විලාසිතාවකින් සැරසුණු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post