News Line| Off Air
Generic placeholder image

Jul
10

සුන්දර රූ රටා මවන සචිනි

337 Views


සුන්දර රූ රටා මවන සචිනි

සචිනි අයේන්ද්‍රා ටෙලි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ජනප්‍රිය කාලෙන් කාලෙට විවිධ කතා මවන රංගන ශිල්පිනියක්. ඒ වගේම නිරූපණ ශිල්පයටත් ඇය දක්ෂයි.

විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වී සිටින අතර ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්.

සචිනි සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රිය චරිතයක්.

ඇය නිතර ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටින අතර පසුගිය දා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post