News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

ගයාන් – පූජනීගේ ආදරණීය ඡායාරූප පෙළ

413 Views


ගයාන් – පූජනීගේ ආදරණීය ඡායාරූප පෙළ

මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වූ නුවන් ගුණවර්ධනයන්ගේ එකම පුතු ලෙස ගයාන් ගුණවර්ධන හඳුන්වන්න පුළුවන්.

ඔහු ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

ගයාන්ගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි.

මේ දෙදෙනාගේ ආදරණීය ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ අපට දකින්න ලැබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post