News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

දමිළ යුවතියක් වැනි ටීනා

452 Views


දමිළ යුවතියක් වැනි ටීනා

ටීනා ශනෙල් කියන්නේ බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම නිරූපණ ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්.

ඇය නිතර නිතර විවිධ විලාසිතාවන්ගෙන් සැරසී විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් සිදු කරනවා.

එවැනි අලුත්ම වෙනස් ආකාරයේ විලාසිතාවකින් ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post