News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

සුරඟනක් ලෙස සැරසුණු ඕෂධී

490 Views


සුරඟනක් ලෙස සැරසුණු ඕෂධී

ඕෂධී හිමාෂා චාවින්දි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්. රංගන ශිල්පිනියක් ලෙසත් ඇය කටයුතු කරනවා.

ඇය වැඩියෙන්ම දැකගත හැති වෙන්නේ ඇය නිරූපණය කරන විලාසිතා වලින්.

ඇය තම සමාජ මාධ්‍යයට ඇගේ විවිධාකාරයේ ඡායාරූප පළ කරනවා.

එවැනි ඡායාරූප පෙලක් පසුගිය දිනක අප නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින්.


News Articles
Latest Videos
Most Popular Post