News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

තව තවත් ලස්සන වෙන සුරූපී උදාරි

461 Views


තව තවත් ලස්සන වෙන සුරූපී උදාරි

උදාරි කෞෂල්‍යා කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්.

ඇයගේ ආදර කතාව ඇය ලෝකයට අනාවරණය කිරීමත් සමග ඇය ගැන කතාබහ කිරීම තවත් වැඩි වුණා.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. උදාරි මේ දිනවල සමාජ මාධ්‍යයට එක් කරන ඡායාරූප මඟින් ඇය සතුටින් සිටින බව නම් පැහැදිලියි.

ඇය පසුගිය දා උපන්දින සාදයකට ගිය අවස්ථාවේ ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. එහිදී ඇය සුරංගනාවියක් වගේමයි.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post