News Line| Off Air
Generic placeholder image

Jul
15

සුජානිගේ ඕස්ට්‍රේලියා සංචාරය

361 Views


සුජානිගේ ඕස්ට්‍රේලියා සංචාරය

සුජානි මේනකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී තිබුණා එහි දී ඇය ගොඩක් විනෝද වෙලා.

එහේ පරිසරය සුන්දරත්වය විදින ගමන් ඒ සතුට බෙදා ගන්න ඇයත් සමඟ එකතුවන රසිකයින්ට ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ එක්කරන්නටත් ඇය අමතක කරලා නැහැ.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post