News Line| Off Air
Generic placeholder image

Jul
16

සාරියට හැඩවුණු මිශෙල්

390 Views


සාරියට හැඩවුණු මිශෙල්

මිශෙල් දිල්හාරා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන් දක්නට ලැබෙන නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම අද වෙනකොට කා අතරත් ගොඩක් ජනප්‍රිය චරිතයක්.

ඇය එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ගණනාවක වැඩ කටයුතු කරනවා.

නිවේදනයටත් එක ලෙස දක්ෂ ඇය ගීත ගායනයටත් දක්ෂ කෙනෙක්.

මිශෙල් සුන්දර සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූ පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post