News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

සුරූපී උඩරට මනාලියක් වූ ශලනි

501 Views


සුරූපී උඩරට මනාලියක් වූ ශලනි

ශලනි තාරකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක්.

කාලෙන් කාලෙට කතා මවන චරිතයක් වන ඇය විවිධාකාරයේ විලාසිතා තුළින් දකින්න පුළුවන්.

පසුගිය දවසක ශලනි උඩරට මනාලියක් ලෙස සැරසී සුන්දර සේයාරූ කිහිපයක් ගෙන තිබුණා‍.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post