News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

රෝස කුමාරිකාවක් වගේ හැඩ වූ නෙත්මි

475 Views


රෝස කුමාරිකාවක් වගේ හැඩ වූ නෙත්මි

නෙත්මි රොෂෙල් කියන්නේ ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ සිටින නව පරපුරේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්.

ඒ වගේම ඇය නිවේදකාවක් ලෙසත් කටයුතු කරනවා.

ඇය නිතර නිතර ඡායාරූපගත කිරීම් සඳහා පෙනී සිටින අතර විලාසිතාවලටත් ඇය වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්.

නෙත්මි පසුගිය දවසක රෝස පැහැති ගවුම් විලාසිතාවකින් සැරසී ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post