News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

සාරියට සැරසුණු හැඩකාර අභිලාෂි

491 Views


සාරියට සැරසුණු හැඩකාර අභිලාෂි

මෑතක සිට නිරන්තරයෙන් කතාබහට ලක් වෙන ජනප්‍රිය කෙනෙක් තමයි අභිලාෂි සන්තුෂ්කි කියන්නේ.

මේ දිනවල තිරගත වෙන සිංහබාහු සිනමාවේ සුප්පා දේවියට රංගනයෙන් දායක වෙන්නේ ඇයයි.

සුරූපී අභිලාෂි ඇය කරන විලාසිතා නිසා ඇයට සෑම විලාසිතාවක්ම ලස්සනට ගැළපෙනවා.

සාරියට ඇය කොච්චර ලස්සනද බලන්නකෝ.


News Articles
Latest Videos
Most Popular Post