News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

සුන්දර තාරුකාගේ තායිලන්ත සංචාරය

435 Views


සුන්දර තාරුකාගේ තායිලන්ත සංචාරය

තාරුකා වන්නිආරච්චි කියන්නේ අපි කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්.

ඇය ඇගේ විවාහයෙන් පස්සේ ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වෙලා සිටියත් කලා කටයුතුවලට ඇයට හැකි සෑම අවස්ථාවකම දායක වෙනවා‍.

තාරුකාගේ ලස්සන නම් තවම අඩුවක් නම් නෑ.

පසුගිය දා ඇය තායිලන්තයේ සංචාරයක නිරත වී සිටියා එහිදී වෙනස් විලාසිතාවකින් සැරසී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූ පහතින්,


News Articles
Latest Videos
Most Popular Post