News Line| Off Air| Games
Generic placeholder image

Jul
18

උඩරට ක්‍රමයට හැඩවුණු මේනකා

152 Views


උඩරට ක්‍රමයට හැඩවුණු මේනකා

රංගන ශිල්පිනී මේනකා පීරිස් කියන්නේ ඔබ හොඳින් හඳුනන‍ කෙනෙක්.

රංගනයට වගේම නර්තනයටත් නිවේදනයටත් උපන් හපන්කම් ඇති ඇය ක්ෂේත්‍රයට ඇවිත් ඉතාම කෙටි කාලයකින් හොඳම නිළිය ඇතුළු සම්මාන රැසක් දිනාගන්න සමත් වුණා.

දිගු කාලයක නිහැඩියාවකින් පස්සේ ආයෙත් ඇය කලා කටයුතු එක්ක එකතු වෙලා.

ඇය පසුගිය දවසක ලස්සන උඩරට මනාලියක් ලෙස සැරසී සිටියා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post