News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

කහ කිරිල්ලියක් වගේ ලස්සන අභිලාෂි

468 Views


කහ කිරිල්ලියක් වගේ ලස්සන අභිලාෂි

එක් චිත්‍රපටියකින් කෙටි කාලයකදී හැමෝම අතරේ ජනප්‍රිය වුණු කෙනෙක් තමයි අභිලාෂි සන්තුෂ්කි කියන්නේ.

මේ වන විට ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් කිවුවොත් හරි.

ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

එහි දී ඇය කහ පැහැති ඔසරියකින් සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post