News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

වගීෂාගේ අලුත්ම Shoot එක

577 Views


වගීෂාගේ අලුත්ම Shoot එක

වගීෂා සල්ගාදු කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය දක්ෂ නව පරපුරේ රංගන ශිල්පිනියක්.

සිනමාවෙන් ළමා නිළියක ලෙස පැමිණ මේ වන විට පුංචි තිරයේ දඟකාර තරුණියක් විදිහට දකින්න පුළුවන්.

සැහැල්ලුවෙන් නිදහසේ කාලය ගත කරන්න කැමති වගීෂා ලස්සන තැනකට ගිහින් ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post