News Line| Off Air
Generic placeholder image

Jul
22

චන්න සහ ගයත්‍රිගේ දියණිය දුආෂාගේ උපන්දින සාදය

500 Views


චන්න සහ ගයත්‍රිගේ දියණිය දුආෂාගේ උපන්දින සාදය

චන්න පෙරේරාගේ සහ ගයත්‍රි ඩයස් කියන්නේ රංගන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ තරු යුවලක්

ගයත්‍රි රංගන ශිල්පිනියක් වගේම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්.

මේ දෙදෙනාගේ බාල දියණිය තමයි දුආෂා කියන්නේ. ඉතින් ඇයගේ 18 වන උපන්දිනය පසුගිය දා සමරලා තිබුණා.

එහි ඡායාරූප සමාජ මාධ්‍යයට දැමීමටත් ඔවුන් අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post