News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

සුදු හංසියක් වැනි සෙනාලි

560 Views


සුදු හංසියක් වැනි සෙනාලි

සෙනාලි ෆොන්සේකා කියන්නේ ටෙලි තිරයේ හා සිනමා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය මාලිනි ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියකි.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්.

මෑතකදී ඇය සුදුවතින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post