News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

සුන්දර දිනක්ෂිගේ අලුත්ම සේයාරූ

430 Views


සුන්දර දිනක්ෂිගේ අලුත්ම සේයාරූ

කලා ලෝකයේ හැමෝගෙම කතාබහට ලක්වෙන කෙනෙක් තමයි ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.

ප්‍රේක්ෂක ආදරය නොමදව හිමිවන කෙනෙක් වන අතර මේ දිනවල චිත්‍රපට ගණනාවක ඇය රංගනයෙන් දායක වෙනවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ ලස්සන ඡායාරූප එකතුවක් දක්නට ලැබුණා.

බලන්නකෝ එයාගේ ලස්සන,


News Articles
Latest Videos
Most Popular Post