News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

සුන්දර විලාසිතා මවන අසේකා

443 Views


සුන්දර විලාසිතා මවන අසේකා

කාලෙන් කාලෙට අපූරු විලාසිතා මවන ජනප්‍රිය නර්තන ශිල්පිනියක් ලෙස අසේකා විජේවර්ධන හඳුන්වන්න පුළුවන්.

ඇය ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ සහ උපුලි පණිභාරතගේ දියණියයි.

අසේකා මෑතකදී ඇගේ සමාජ මාධ්‍යයට සුන්දර ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post